committee meeting1හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 මැයි මස14 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දකුණු පළාත් සභාමන්ත්‍රී සංජීව් කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට හික්කඩුව වැඩ බලන ප්‍රාදේශීය ලේකම්,සහකාර ප්‍රා දේශීය ලේකම් ,හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2018.04.09 වන දින හික්කඩුව  ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

leadership training2බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ දරුවන් මත් රකු සාගෙන් බේරා ගැනීම සදහා මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සීනීගම කුසුමාරාමයේදී 2017 දෙසැම්බර් 25 දින පැවැත්විණි.

News & Events

28
Aug2017
හික්කඩුව ප්‍රාදේශී ලේකම් කාර්යාලයීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

හික්කඩුව ප්‍රාදේශී ලේකම් කාර්යාලයීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම...

28
Aug2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...

Scroll To Top